Serial No සපයනු ලබන සේවාව සේවාව සැපයීමට ගතවන කාලය
01 මුල්වරට පුරවැසි හැදුනුම්පතක් සදහා නිර්දේශ කිරීම දින 02 යි
02 පළුදු වූ හෝ හැදුනුම්පතක අඩංගු කරුණු සංශෝධනය කිරීම සදහා නිර්දේශ ලබා දීම දින 02 යි
03 නැති වූ හැදුනුම්පතක් සදහා අනුපිටපතක් ලබා දීම සදහා නිර්දේශ ලබා දීම දින 02 යි
04 එක්දින සේවාව සදහා අයදුම්තක් යොමු කිරීම විනාඩි 10 යි
05 ව්‍යාපාරයක් මුල්වරට ලියාපදිංචි කිරීම පැය 02 යි
06 ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීම පැය 02 යි
07 ව්‍යාපාර නාමය අවලංගු කිරීම විනාඩි 20 යි
08 ආදායම් සහතිකයක් නිකුත් කිරීම විනාඩි 08 යි
09 වටිනාකම් සහතිකයක් ලබා ගැනීම විනාඩි 10 යි
10 දැව හෙලීම් බලපත්‍රයක් ලබා දීම දින 04 යි
11 දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම දින 10 යි
12 වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම  විනාඩි 01 යි
13 මෝටර් වාහන පැවරීම් කටයුතු විනාඩි 10 යි
14 බලපත්‍ර/දීමනාපත්‍ර සහිත ඉඩමක් සදහා පසු අයිතිය නම් කිරීම දින 02 යි
15 දීමනාපත්‍ර ඉඩමක් නොතාරිස් ඔප්පුවකින් පැවරීමට අනුමැතිය ලබා දීම දින 03 යි
16 බලපත්‍ර/දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම දින 03 යි
17 බලපත්‍ර/දීමනාපත්‍ර ඉඩමක මුල් අයිතිය නම් කිරීම දින 03 යි
18 ජනාධිපති වෛද්‍යාධාර සදහා නිර්දේශ ලබාදීම දින 04 යි
19 රාජ්‍ය නොවන ස්වේච්චා සංවිධාන ලියාපදිංච් කිරීම දින 18
20 උප්පැන්න/විවාහ/මරණ සහතිකවල පිටපත් නිකුත් කිරීම විනාඩි 05 යි
21 කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම (අ.දි.රෙ අනුමත කළ යුතු) දින 01 යි
22 උප්පැන්න සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීම (සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අනුමැතිය ලද පසු) දින 01
Serial No Service Provided Service Provided by GN Max Time Taken to Serve
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම පෞද්ගලිකව සෑහීමට පත්වන්නේ නම් විනාඩි 15
පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් දින 03
02 ආදායම් සහතික ලබා දීම සදහා ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම විනාඩි 30
03 වටිනාකම් සහතික ලබාදීම

වැඩි සහතික සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

ක්ෂේත්‍ර පරීක්ෂණයන් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම් රු.5000 ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000 ට වැඩි නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

විනාඩි 45

දින 03

04 තක්සේරු වාර්තා සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම

ලේඛන වලින් තහවුරු වේනම්,

ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු නම්

විනාඩි 45

දින 05

05 හැදුනුම්පත් ලබා දීම ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07
එක්දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ වෙත භාරදීම දින 01
06 කොස්,රට දෙල් හා ගැහැණු තල්ගස් හෙලීම සදහා නිර්දේශ කිරීම අනතුරුදායක ගස් කැපීම සදහා දින 03
අනතුරුදායක නොවන ගස් කැපීම සදහා දින 14
07 හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 14
   
08 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දැව මුද්‍රා කිරීම

දින 14

දින 01

09 දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01
10 උපත්/මරණ පිළිබද වාර්තා ලබා දීම උපත්/ස්වාභාවික මරණ වාර්ථා සැපයීම පැය 03
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03
12 පැමිණිලි පිටපත් ලබා දීම පවත්නා වර්ෂයේ නම් දින 01
පෙර වර්ෂයකදී නම් දින 03
13 මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශ ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 02
14 ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01
15 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03
16 විදුලිය හා ජල පහසුකම් සදහා නිර්දේශ ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01
17 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 07
18 සාම නිලධාරී රාජකාරි සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03
19 විශ්‍රාමකයින් සම්බන්ධ වාර්ථා සැපයීම විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්ළුා සැපයීම විනාඩි 10
20  විවිධ අවශ්‍යතා සදහා නිර්දේශ හා වාර්තා ලබා දිම ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශ ඉදිරිපත් කිරීම  දින 03
   

News & Events

02
ஜூன்2022
විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සැපයීම * 60 0C...

02
ஜூன்2022
ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක් 2022.06.02 වන දින...

14
பிப்2022
ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා...

07
பிப்2022
ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්.........

02
செப்2021
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ මැටි කර්මාන්තය...

07
ஜூன்2021
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ...

குடியுரிமை சாசனம்

Scroll To Top