තොරතුරු දැනගැනීමේ පනත යටතේ වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා RTI 01 ආකෘති පත්රය හෝ ඉල්ලීම් ලිපියක් මඟින් පනතේ විධිවිධාන යටතේ තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කළ හැකිය.''
- නම් කළ නිලධාරී
| නම | - කුමුදු සී. ලොකුහේවාගම මිය |
| තනතුර | - ප්රාදේශීය ලේකම් |
| දුරකථන අංකය | - 0472254043 |
- තොරතුරු නිලධාරී
| නම | - තනුජා දමයන්ති මිය |
| තනතුර | - පරිපාලන නිලධාරී (වැ.බ) |
| දුරකථන අංකය | - 0472254238 |
Download















