| Serial No | Service Provided | Service Provided by GN | Max Time Taken to Serve |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | පෞද්ගලිකව සෑහීමට පත්වන්නේ නම් | විනාඩි 15 |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් | දින 03 | ||
| 02 | ආදායම් සහතික ලබා දීම සදහා | ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | විනාඩි 30 |
| 03 | වටිනාකම් සහතික ලබාදීම |
වැඩි සහතික සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම ක්ෂේත්‍ර පරීක්ෂණයන් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම් රු.5000 ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000 ට වැඩි නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
විනාඩි 45 දින 03 |
| 04 | තක්සේරු වාර්තා සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම |
ලේඛන වලින් තහවුරු වේනම්, ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු නම් |
විනාඩි 45 දින 05 |
| 05 | හැදුනුම්පත් ලබා දීම | ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 |
| එක්දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ වෙත භාරදීම | දින 01 | ||
| 06 | කොස්,රට දෙල් හා ගැහැණු තල්ගස් හෙලීම සදහා නිර්දේශ කිරීම | අනතුරුදායක ගස් කැපීම සදහා | දින 03 |
| අනතුරුදායක නොවන ගස් කැපීම සදහා | දින 14 | ||
| 07 | හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 14 |
| 08 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දැව මුද්‍රා කිරීම |
දින 14 දින 01 |
| 09 | දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 |
| 10 | උපත්/මරණ පිළිබද වාර්තා ලබා දීම | උපත්/ස්වාභාවික මරණ වාර්ථා සැපයීම | පැය 03 |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 |
| 12 | පැමිණිලි පිටපත් ලබා දීම | පවත්නා වර්ෂයේ නම් | දින 01 |
| පෙර වර්ෂයකදී නම් | දින 03 | ||
| 13 | මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශ | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 02 |
| 14 | ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 |
| 15 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 |
| 16 | විදුලිය හා ජල පහසුකම් සදහා නිර්දේශ ලබා දීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 |
| 17 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 07 |
| 18 | සාම නිලධාරී රාජකාරි | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 |
| 19 | විශ්‍රාමකයින් සම්බන්ධ වාර්ථා සැපයීම | විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්ළුා සැපයීම | විනාඩි 10 |
| 20 | විවිධ අවශ්‍යතා සදහා නිර්දේශ හා වාර්තා ලබා දිම | ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 |















