| Serial No | සපයනු ලබන සේවාව | සේවාව සැපයීමට ගතවන කාලය |
| 01 | මුල්වරට පුරවැසි හැදුනුම්පතක් සදහා නිර්දේශ කිරීම | දින 02 යි |
| 02 | පළුදු වූ හෝ හැදුනුම්පතක අඩංගු කරුණු සංශෝධනය කිරීම සදහා නිර්දේශ ලබා දීම | දින 02 යි |
| 03 | නැති වූ හැදුනුම්පතක් සදහා අනුපිටපතක් ලබා දීම සදහා නිර්දේශ ලබා දීම | දින 02 යි |
| 04 | එක්දින සේවාව සදහා අයදුම්තක් යොමු කිරීම | විනාඩි 10 යි |
| 05 | ව්යාපාරයක් මුල්වරට ලියාපදිංචි කිරීම | පැය 02 යි |
| 06 | ව්යාපාර නාම ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීම | පැය 02 යි |
| 07 | ව්යාපාර නාමය අවලංගු කිරීම | විනාඩි 20 යි |
| 08 | ආදායම් සහතිකයක් නිකුත් කිරීම | විනාඩි 08 යි |
| 09 | වටිනාකම් සහතිකයක් ලබා ගැනීම | විනාඩි 10 යි |
| 10 | දැව හෙලීම් බලපත්රයක් ලබා දීම | දින 04 යි |
| 11 | දැව ප්රවාහන බලපත්රයක් ලබා ගැනීම | දින 10 යි |
| 12 | වාහන ආදායම් බලපත්රයක් නිකුත් කිරීම | විනාඩි 01 යි |
| 13 | මෝටර් වාහන පැවරීම් කටයුතු | විනාඩි 10 යි |
| 14 | බලපත්ර/දීමනාපත්ර සහිත ඉඩමක් සදහා පසු අයිතිය නම් කිරීම | දින 02 යි |
| 15 | දීමනාපත්ර ඉඩමක් නොතාරිස් ඔප්පුවකින් පැවරීමට අනුමැතිය ලබා දීම | දින 03 යි |
| 16 | බලපත්ර/දීමනාපත්ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම | දින 03 යි |
| 17 | බලපත්ර/දීමනාපත්ර ඉඩමක මුල් අයිතිය නම් කිරීම | දින 03 යි |
| 18 | ජනාධිපති වෛද්යාධාර සදහා නිර්දේශ ලබාදීම | දින 04 යි |
| 19 | රාජ්ය නොවන ස්වේච්චා සංවිධාන ලියාපදිංච් කිරීම | දින 18 |
| 20 | උප්පැන්න/විවාහ/මරණ සහතිකවල පිටපත් නිකුත් කිරීම | විනාඩි 05 යි |
| 21 | කල්ගත වූ උපතක් ලියාපදිංචි කිරීම (අ.දි.රෙ අනුමත කළ යුතු) | දින 01 යි |
| 22 | උප්පැන්න සහතිකයේ තොරතුරු සංශෝධනය කිරීම (සහකාර රෙජිස්ට්රාර් ජනරාල්ගේ අනුමැතිය ලද පසු) | දින 01 |















