ඊශ්රායල් රාජ්ය යේ රැකියා පුහුණු සඳහා අවසථාවක්......
අවශ්ය සුදුසුකම්-
- අවු. 25- 45 ත් අතර
- අ.පො.ස (සා.පෙළ) පෙනී සිට තිබීම
- ඉංශ්රීසි භාෂා හැකියාව
- මීට පෙර ඊශ්රායල් රාජ්යෙය් සේවය කර නොතිබීම හා ඉල්ලුම් කර නොතිබීම

සෞභාග්යා නිෂ්පාදන ගම්මාන ව්යාපෘතිය යටතේ මැටි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිළිබද ජනතාව දිරි ගැන්වීමේ වැඩ සටහන ගරු රාජ්ය අමාත්ය ඩී.වී. චානක මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා වලස්මුල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.07.06 වන දින කිරම ධම්මානන්ද මහා විද්යාලයේ දී පැවැත්විණ.

වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන. වෙළදගොඩ හා කෝන්කරහේන ග්රාමනිලධාරී වසම් වල අවුරුදු 60 වැඩි පුදිගලයින් එන්නත්කරණය, හෙට එනම් 2021.06.08 දින සිදුකෙරේ. මේ වන විටත් ග්රාමීය කමිටු සාමාජිකයින් මගින් හෙට දින එන්නත්කරණය සදහා නියමිත ඔබට ඒ පිළිබදව දැනුම් දී ඇත.
එමගින් දන්වා ඇති වේලාවට ඔබට අදාල මධ්යස්ථානයට පැමිණෙන්න.ඔබ පැමිණෙන විට,ඔබට ලබා දී ඇති ටෝකනය, ඔබගේ ජාතික හැදුනුම්පත සහ පෑනක් රැගෙන එන්න. වැඩිදුර විමසීම් 0701737672.




















