Serial No Service Provided Service Provided by GN Max Time Taken to Serve
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම පෞද්ගලිකව සෑහීමට පත්වන්නේ නම් විනාඩි 15
පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් දින 03
02 ආදායම් සහතික ලබා දීම සදහා ලේඛන වලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම විනාඩි 30
03 වටිනාකම් සහතික ලබාදීම

වැඩි සහතික සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

ක්ෂේත්‍ර පරීක්ෂණයන් වටිනාකම තහවුරු කරගත යුතු වන්නේ නම් රු.5000 ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000 ට වැඩි නම් ප්‍රා.ලේ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

විනාඩි 45

දින 03

04 තක්සේරු වාර්තා සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම

ලේඛන වලින් තහවුරු වේනම්,

ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතු නම්

විනාඩි 45

දින 05

05 හැදුනුම්පත් ලබා දීම ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07
එක්දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ වෙත භාරදීම දින 01
06 කොස්,රට දෙල් හා ගැහැණු තල්ගස් හෙලීම සදහා නිර්දේශ කිරීම අනතුරුදායක ගස් කැපීම සදහා දින 03
අනතුරුදායක නොවන ගස් කැපීම සදහා දින 14
07 හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 14
   
08 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම

දැව මුද්‍රා කිරීම

දින 14

දින 01

09 දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01
10 උපත්/මරණ පිළිබද වාර්තා ලබා දීම උපත්/ස්වාභාවික මරණ වාර්ථා සැපයීම පැය 03
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03
12 පැමිණිලි පිටපත් ලබා දීම පවත්නා වර්ෂයේ නම් දින 01
පෙර වර්ෂයකදී නම් දින 03
13 මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශ ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 02
14 ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01
15 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03
16 විදුලිය හා ජල පහසුකම් සදහා නිර්දේශ ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01
17 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 07
18 සාම නිලධාරී රාජකාරි සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03
19 විශ්‍රාමකයින් සම්බන්ධ වාර්ථා සැපයීම විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්ළුා සැපයීම විනාඩි 10
20  විවිධ අවශ්‍යතා සදහා නිර්දේශ හා වාර්තා ලබා දිම ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශ ඉදිරිපත් කිරීම  දින 03
   

News & Events

02
Jun2022
විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සැපයීම * 60 0C...

02
Jun2022
ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක් 2022.06.02 වන දින...

14
Feb2022
ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා...

07
Feb2022
ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්.........

02
Sep2021
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ මැටි කර්මාන්තය...

07
Jun2021
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ...

Scroll To Top