- සමෘද්ධි අරුණලු ගෙවතු වගා වැඩසටහන 2021 -
සමෘද්ධි අරුණලු ගෙවතු වගා වැඩ සටහන යටතේ වලස්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඇත්පිටිය ග්රාම නිලධාරී වසමේ කුරුදු පැළ හා එළවලු බීජ බෙදා දීමේ වැඩසටහන 2021.09.09 වන දින පැවැත්විණ.
සෞභාග්යා නිෂ්පාදන ගම්මාන ව්යාපෘතිය යටතේ මැටි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිළිබද ජනතාව දිරි ගැන්වීමේ වැඩ සටහන ගරු රාජ්ය අමාත්ය ඩී.වී. චානක මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා වලස්මුල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.07.06 වන දින කිරම ධම්මානන්ද මහා විද්යාලයේ දී පැවැත්විණ.



















