Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us
ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.
ලේ පරිත්‍යාග කිරීමට කැමති ඔබ වෙත කෙරෙන කාරුණික ආරාධනයයි!
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලේ දන් දිමේ වැඩ සටහන 2022.02.25 දින දවස පුරා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
 
පහත සුදුසුකම් ඇති, ලේ දන් දීමට කැමැති ඔබ වෙත, ලේ දන් දිම සඳහා සහභාගි වන ලෙස ගෞරවයෙන් අරාධනා කරමු.
සුදුසුකම්
* වයස අවුරුදු 18-55 අතර විම.
*බර කි.ග්‍රෑ. 50 ට වැඩි වීම.
*දියවැඩියාව, අධිරුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන් නොවීම.
*කොවිඩ් වැළදී සිටියේ නම්, එය සුව වී මසක් සම්පුර්ණ වී තිබිම.
*කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සම්පුර්ණ කර මසක් සම්පුර්ණ වී තිබීම.
*කලින් ලේ දන් දී ඇත්නම් වයස අවුරුදු 60 වුවද ලේ ලබා දීමට හැකිය.
 
Scroll To Top