අපගේ දැක්ම
රාජ්ය ප්රතිපත්තීන් අනුව ජනතා මෙහෙවර ක්රියාත්මක කිරීමෙන් ජනතා ප්රසාදය ලද හොඳම ප්රාදේශී්ය ෙල්කම් කාර්යාලය වීම.අපගේ මෙහෙවර
රාජ්ය ප්රතිපත්තිවලට අනුකූලව ප්රෙදේශයේ සියලුම සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්රියාවලියක් තුලින් ප්ර දේශයේ ජන දිවිය නංවාලීමයි.ආයතනයේ විකාශනය
ශ්රී ලංකාවේ ,දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්රිකකයේ, මුල්ගිරිගල මැක=තිවරණ කොට්ඨාශයට අයත් වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශය 85 km2 ක් විශාලත්වයකින් යුක්ත වන අතර සම්පුර්ණයෙන්ම මුහුදු තීරයෙන් ඈත්ව පිහිටා ඇත.
ක්රි.ව.2001 නොවැම්බර් මස 16 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශය ග්රාම නිලධාරී වසම් 53 කින් සමන්විතය.
උතුරින් කටුවන ප්රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් නැගෙනහිරින් විරකැටිය ප්රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් දකුණින් ඕකෙවෙල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් බටහිරින් මාතර දිස්ත්රික් මායිමෙනුත් සිමා වී පිහිටා ඇත.
2001 වසරේ සිට සේවය කල ප්රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| එම්.ඒ.පියසේන මයා | 2001.11.16 | 2002.02.17 |
| ඩබ්.ඒ.ආනන්ද මයා | 2002.02.18 | 2006.02.17 |
| ඒ.එල්.ඒ.ඒ.සිරිවර්ධන මයා | 2006.02.18 | 2006.11.21 |
| දීපිකා කේ ගුණරත්න මිය | 2006.11.22 | 2013.01.07 |
| ඩී.ඩී.කේ. වික්රමාරච්චි මයා | 2013.02.01 | 2014.05.22 |
| එන්.කේ.ආර්. පතිරණ මයා | 2014.05.30 | 2017.02.17 |
| අයි.ආර්.කේ. විතාරණ මයා | 2017.04.25 | 2023.12.31 |
| කුමුදු සී ෙලාකුෙහ්වාගම මිය | 2024.01.01 |















