ඡායාරූප ගැලරිය - අ.පො.ස (උ/පෙළ) වරම් නොලද සිසුන් සඳහා රැකියා හා වෘත්තීය අධ්යාපනය සඳහා යොමුකිරීමේ වැඩසටහන
අ.පො.ස (උ/පෙළ) වරම් නොලද සිසුන් සඳහා රැකියා හා වෘත්තීය අධ්යාපනය සඳහා යොමුකිරීමේ වැඩසටහන, මානව සම්පත් සංවර්ධන අංශයේ සංවිධානයෙන් 2022-08-23 දින වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
Powered by Phoca Gallery















