අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන. වෙළදගොඩ හා කෝන්කරහේන ග්‍රාමනිලධාරී වසම් වල අවුරුදු 60 වැඩි පුදිගලයින් එන්නත්කරණය, හෙට එනම් 2021.06.08 දින සිදුකෙරේ. මේ වන විටත් ග්‍රාමීය කමිටු සාමාජිකයින් මගින් හෙට දින එන්නත්කරණය සදහා නියමිත ඔබට ඒ පිළිබදව දැනුම් දී ඇත.
එමගින් දන්වා ඇති වේලාවට ඔබට අදාල මධ්‍යස්ථානයට පැමිණෙන්න.ඔබ පැමිණෙන විට,ඔබට ලබා දී ඇති ටෝකනය, ඔබගේ ජාතික හැදුනුම්පත සහ පෑනක් රැගෙන එන්න. වැඩිදුර විමසීම් 0701737672.

Scroll To Top