සෞභාග්යා නිෂ්පාදන ගම්මාන ව්යාපෘතිය යටතේ මැටි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීම පිළිබද ජනතාව දිරි ගැන්වීමේ වැඩ සටහන ගරු රාජ්ය අමාත්ය ඩී.වී. චානක මැතිතුමාගේ ප්රධානත්වයෙන් හා වලස්මුල්ල ප්රාදේශීය ලේකම්තුමා ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021.07.06 වන දින කිරම ධම්මානන්ද මහා විද්යාලයේ දී පැවැත්විණ.





සෞභාග්යා නිෂ්පාදන ගම්මාන ව්යාපෘතිය යටතේ විසිතුරු මත්ස්ය වගා කිරීම හා අලෙවි ප්රවර්ධන පොකුරු ගම්මාන ව්යාපෘතිය ගරු ඩී.වී චානක මැතිතුමාගේ ප්රධානත්වයෙන් වලස්මුල්ල ප්රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් 2021.07.06 වන දින ජූලම්පිටිය ගම්මානයේ දී පැවැත්විණ.















