ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.
ලේ පරිත්‍යාග කිරීමට කැමති ඔබ වෙත කෙරෙන කාරුණික ආරාධනයයි!
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලේ දන් දිමේ වැඩ සටහන 2022.02.25 දින දවස පුරා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
 
පහත සුදුසුකම් ඇති, ලේ දන් දීමට කැමැති ඔබ වෙත, ලේ දන් දිම සඳහා සහභාගි වන ලෙස ගෞරවයෙන් අරාධනා කරමු.
සුදුසුකම්
* වයස අවුරුදු 18-55 අතර විම.
*බර කි.ග්‍රෑ. 50 ට වැඩි වීම.
*දියවැඩියාව, අධිරුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන් නොවීම.
*කොවිඩ් වැළදී සිටියේ නම්, එය සුව වී මසක් සම්පුර්ණ වී තිබිම.
*කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සම්පුර්ණ කර මසක් සම්පුර්ණ වී තිබීම.
*කලින් ලේ දන් දී ඇත්නම් වයස අවුරුදු 60 වුවද ලේ ලබා දීමට හැකිය.
 

News & Events

02
ජූනි2022
විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සැපයීම * 60 0C...

02
ජූනි2022
ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක් 2022.06.02 වන දින...

14
පෙබ2022
ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා...

07
පෙබ2022
ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්.........

02
සැප්2021
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ මැටි කර්මාන්තය...

07
ජූනි2021
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ...

Scroll To Top