2025 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
2024 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
2024 සංවර්ධන යෝජනා
| අනු අංකය | ව්යාපෘතිය අයත් ග්රාම නිලධාරී වසම | ව්යාපෘතිය |
දළ ඇස්තමේන්තු මුදල (රු) |
ප්රතිලාභීන් සංඛ්යාව |
| 1 | පල්ලෙ ජුලම්පිටිය | පල්ලේ ජූලම්පිටිය ශක්ති තරුණ ගොවි සංවිධානය සඳහා උපකරණ ලබාදීම (ඇඳි සහිත ප්ලාස්ටික් පුටු) | 150000 | 35 |
| 2 | ගල්වාඩිය | ගල්වාඩිය කණිටු විද්යාලයේ වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීම සහ ජල සම්බන්ධතාවය ලබා දීම. | 300000 | 95 |
| 3 | ජූලම්පිටිය | උණමණ්ඩිය දෙවට පාරේ (එල්.ඒ.සිරිසේන මහතාගේ නිවස ඉදිරියේ) පාරට හියුම් පයිප්ප යොදා බෝක්කුව සැකසීම | 150000 | 1000 |
| 4 | මුරුතවෙල ඉහල | ශ්රී සද්ධානන්ද දහම් පාසල සඳහා උපකරණ ලබා දීම. | 150000 | 150 |
| 5 | මුරුතවෙල පහළ | හ/මුරුතවේල මහා විද්යාලයට සුහුරු පන්ති කාමර සකස් කිරීම. | 750000 | 560 |
| 6 | ගලහිටිය නැගෙනහිර | හ/ගලහිටිය කණ්ෂ්ඨ විද්යාලය සඳහා white board ලබා දීම. | 150000 | 130 |
| 7 | ඕමාර බටහිර | ශ්රී සෝභිත දහම් පාසල සඳහා උපකරණ ලබා දීම. | 100000 | 150 |
| 8 | ඕමාර නැගෙනහිර | හ/ඕමාර මහා විද්යාලයට සුහුරු පන්ති කාරම සකස් කිරීම. | 750000 | 133 |
| 9 | වලස්මුල්ල දකුණ | වලස්මුල්ල දකුණ මූලික රෝහලේ කාණු පද්ධතිය නවීකරණය කිරීම. | 700000 | 5000 |
| 10 | වලස්මුල්ල දකුණ | හ/වලස්මුල්ල ප්රාථමික විද්යාලයට සුහුරු පන්ති කාමර සකස් කිරීම. | 750000 | 1530 |
| 11 | වලස්මුල්ල නැගෙනහිර | පොකුණහේන ට්රාන්ස්පෝමරය අසල හියුම් පයිප්ප යොදා බෝක්කුව සකස් කිරීම. | 400000 | 1500 |
| 12 | වලස්මුල්ල උතුර | වලස්මුල්ල උතුර ශ්රී සුමනතිස්ස දහම් පාසල සඳහා උපකරණ ලබා දීම. | 300000 | 300 |
| 13 | කොහොලාන | කොහොලාන ගොවි සංවිධානය සඳහා උපකරණ ලබා දීම. | 75000 | 40 |
| 14 | කොහොලාන | වලස්මුල්ල එක්සත් සුභ සාධන සමිතිය සඳහා උපකරණ ලබා දීම. | 75000 | 50 |
| 15 | යහල්මුල්ල | ශ්රී දේවානන්ද දහම් පාසල සඳහා උපකරණ ලබා දීම. | 100000 | 150 |















