Divisional Secretary

 dsw නම  කුමුදු සී ලොකුහේවාගම මිය
   
   

Assistant Divisional Secretary 

 adsw නම  I.U. අන්ද්‍රාහැන්නදි මිය
   
   

Accountant

      137095709 173969514508490 377527306152672134 n                                                                                        නම  R.B.U. ශ්‍රීමාලි මිය
 

 

Deputy Director (Planning)

   නම H.K.A. රම්‍යලතා මිය
   
   

Administrative Officer (Grama Niladhari)

    නම S.H.A. පියසේන මයා
   
   

අපගේ දැක්ම

රාජ්‍ය ප්‍රතිපත්තීන් අනුව ජනතා මෙහෙවර ක්‍රියාත්මක කිරීමෙන් ජනතා ප්‍රසාදය ලද හොඳම ප්‍රාදේශී්‍ය ෙල්කම් කාර්යාලය වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රෙදේශයේ සියලුම සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍ර දේශයේ ජන දිවිය නංවාලීමයි.

ආයතනයේ විකාශනය

ශ්‍රී ලංකාවේ ,දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රිකකයේ, මුල්ගිරිගල මැක=තිවරණ කොට්ඨාශයට අයත් වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය 85 km2 ක් විශාලත්වයකින් යුක්ත වන අතර සම්පුර්ණයෙන්ම මුහුදු තීරයෙන් ඈත්ව පිහිටා ඇත.

           ක්‍රි.ව.2001 නොවැම්බර් මස 16 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 53 කින් සමන්විතය.

උතුරින් කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් නැගෙනහිරින් විරකැටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් දකුණින් ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් බටහිරින් මාතර දිස්ත්‍රික් මායිමෙනුත් සිමා වී පිහිටා ඇත.

       

2001 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
එම්.ඒ.පියසේන මයා 2001.11.16 2002.02.17
ඩබ්.ඒ.ආනන්ද මයා 2002.02.18 2006.02.17
ඒ.එල්.ඒ.ඒ.සිරිවර්ධන මයා 2006.02.18 2006.11.21
දීපිකා කේ ගුණරත්න මිය 2006.11.22 2013.01.07
ඩී.ඩී.කේ. වික්‍රමාරච්චි මයා 2013.02.01 2014.05.22
එන්.කේ.ආර්. පතිරණ මයා 2014.05.30 2017.02.17
අයි.ආර්.කේ. විතාරණ මයා 2017.04.25  2023.12.31
කුමුදු සී ‌‌ෙලාකු‌ෙහ්වාගම මිය 2024.01.01  

2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01   - - -
නි‌ෙයා්ජ්‍්‍ය අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 00 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 23 23   - - -
ග්‍රාම නිලධාරීන් 53 45 08 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 00 - -  
භාෂා පරිවර්තක 01 00 01 - - -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්ය සහායක 05 05   - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -
පරිගණක දත්ත ක්‍රියාකරු 00 01        

News & Events

02
ජූනි2022
විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සදහා ඉහළ වටිනාකමක්

විජලනය කරන ලද කොස් සැපයීම * 60 0C...

02
ජූනි2022
ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක්

ගෙවතු වගාව සදහා ප්‍රවේශයක් 2022.06.02 වන දින...

14
පෙබ2022
ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා ගනිමු.

ලේ බිඳක් දන් දී වටිනා ජීවිතයක් බේරා...

07
පෙබ2022
ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා අවසථාවක්

ඊශ්‍රායල් රාජ්‍ය යේ රැකියා පුහුණු සඳහා  අවසථාවක්.........

02
සැප්2021
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන 2021

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය යටතේ මැටි කර්මාන්තය...

07
ජූනි2021
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ වැඩසටහන.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ covid 19 එන්නත්කරණ...

Scroll To Top